Thursday, June 30, 2022

Python programming for beginners මගින් මුලික පරිගණක වැඩසටහන් නිර්මාණය


මොරටුව විශ්ව විද්යාලය සහ DP Education පදනම මගින් ක්රියාත්මක කරන Full stack developer වැඩසටහනට සම්බන්ධ වී මාර්ගගත පයිතන් මූලික පාඨමාලාවන් හදාරන්න. ඒ සදහා අවශ්ය මූලික දැනුම සහ එහි ගැටලු වලට විසදුම් මෙම බ්ලොග් අඩවිය තුල ඇතුළත් වේ. Full stack developer වැඩසටහන් තුළ පාඨමාලා 6ක් අඩංගු වේ. එහි පළමු පාඨමාලාව වන Python programming for beginners මගින් මුලික පරිගණක වැඩසටහන් නිර්මාණය සඳහා දැනුම ලබාදීම සිදුකෙරේ. එය ලබාගැනීම සඳහා උපකාරක මෙම බ්ලොග් අඩවිය තුල ඇතුළත් වේ
 
මොරටුව විශ්ව විද්යාලය මගින් මාර්ගගත ක්රමය යටතේ පවත්වන Full stack developer පාඨමාලාව හැදෑරීමෙන් ලැබෙන අවස්ථා
1. පිලිගත් සහතිකයක් ලැබීම
2. ප්රමාණවත් පුහුණුවක් ලැබීම
3. ස්වයං පිලිතුරු සැපයීම පුහුණුව
4. අන්තර්ජාලය හරහා තොරතුරු ලබාගැනීමට හුරු කිරීම
5. රැකියා අවස්ථා සඳහා යොමු කිරීම
 

Full stack developer මාර්ගගත පාඨමාලාව හැදෑරීමේදී සැලකිය යුතු කරුණු

 

 

 
1. පාඩම් අනුපිළිවෙල ට අධ්යනය කළ යුතුය
2. සියලුම වීඩියෝ සහ සටහන් නැරඹීම යුතුය
3. වීඩියෝ අතරතුර ලැබෙන ප්රශ්න වලට සම්පූර්ණ පිලිතුරු සැපයීම කලයුතුය.
4. සෑම පාඩමක් අවසානයේ තිබෙන ඇගයීම සාර්ථක ලෙස සිදුකළ යුතුය.
5. ලබාදී ඇති උපදෙස් නිවැරදි අනුගමනය කිරීමෙන් ඇගයීම සමත්වීම පහසුවේ.
6. කේත කොපි කිරීම මගින් පිලිතුරු සැපයීම කල හැකිය. නමුත් එමගින් අවබෝධයක් නොලැබේ. එහිදී ලැබෙන වෙනස් ආකාරයක ගැටලු වලදී ඉදිරියට යාමට නොහැකි වේ. එබැවින් සපයන සෑම පිලිතුරුක්ම අවබෝධය කරගෙන ලබා දිය යුතුය.
7. ගූගල් සෙවුමෙන් අවශ්ය උපකාර ලබාගත හැකිය. නමුත් පිළිතුරට අදාල වන පරිදි එය වෙනස් විය යුතුය. නැතහොත් ඉදිරියට යාමට නොහැකි වේ
8. මුල් පාඩම් වල ඇගයීම් වලට අඩු ලකුණු ලබාගැනීමේදී ඉදිරියට යාමට නොහැකි ලෙස අවහිර වේ. එබැවින් වැඩි ලකුණු ලබාගැනීමට උනන්දු විය යුතුය.
9. වෙනත් පාර්ශවයකින් ලබාදෙන පිලිතුරු යොදාගැනීමට අපහසු වන ලෙස පද්ධතිය සකසා ඇත
10. කේත පිළිබඳ උපකාරක සේවා මෙම බ්ලොග් අඩවිය තුල ඇතුළත් වේ
Blender3detutorial
 

Python programming for beginners course content

 

 

 
1 Introduction to programming වැඩසටහන්කරණය පිළිබඳ හැඳින්වීම
1.1 computational thinking පරිගණක චින්තනය
1.2 Anatomy of a software application මෘදුකාංග යෙදුමක ව්‍යුහ විද්‍යාව
2 Getting started with python | python  ආරම්භ කිරීම
2.1 setting up python | python පිහිටුවීම
2.2 My first python program මගේ පළමු python වැඩසටහන
3 Python programming basics පයිතන් ක්‍රමලේඛන මූලික කරුණු
3.1 Expressions and statements
3.2 Variables and data types විචල්‍ය සහ දත්ත වර්ග
3.3 operators මෙහෙයුම්කාරක
3.4 Conditional execution කොන්දේසි සහිත ක්රියාත්මක කිරීම
4 Python programming Essentials python ක්‍රමලේඛන අවශ්‍යතා
4.1 Lists
4.2 Loops and iterations ලූප සහ පුනරාවර්තන
4.3 Input and output ආදානය සහ ප්රතිදානය
4.4 functions
4.5 Errors
5 Python programming Looking ahead ඉදිරිය බලමින්
5.1 files
5.2 strings
5.3 python libraries
5.4 Writing clean code පිරිසිදු කේතය ලිවීම
Part 1, part 2, part 3
6 Software Development Process මෘදුකාංග සංවර්ධන ක්රියාවලිය
6.1 Software Development life cycle මෘදුකාංග සංවර්ධන ජීවන චක්‍රය
6.2 Roles in a software development team මෘදුකාංග සංවර්ධන කණ්ඩායමක භූමිකාවන්
7 Assignment - Programming a Calculator පැවරුම - කැල්කියුලේටරයක් ​​ක්රමලේඛනය කිරීම
7.1 stage 01 - construction
7.2 stage 02 - apply history
8. Assignment - Connect with industry පැවරුම - ICT කර්මාන්ත සමඟ සම්බන්ධ වන්න
8.1 Sri Lanka ICT Industry
8.2 Future Careers Bridge
9. Download certificate සහතිකය බාගන්න
 

Python programming for beginners මගින් මුලික පරිගණක වැඩසටහන් නිර්මාණය මොරටුව විශ්ව විද් ‍ යාලය සහ DP Education පදනම මගින් ක් ‍ රියාත්මක කරන ...